Labels
ප්‍රේමය විරහව
තනි සිත කී පද
අදහස්
අම්මා තාත්තා
සරසවිය
Wednesday, August 6, 2014
රූපයට
ආලය
මුලාව
කලත්
ශෝකය
ලුහු බඳින දාක
ප්‍රේමය
විරහව
සෝ ගින්නකි
යදින
සරදම්
ගෙවා ගව් සිය
අහවරක් නැති
මනරම්ය
පෙම
නොසිදෙන
බව කතර
උරුමය එයයි......
Newer Post
Older Post
Home