Tuesday, July 15, 2014


ජීවිතය .........දකින්නට නම් 


නිදහසක් නැතිව ගිනි අව්වේ මේ දුක් විදින මිනිසුන්ගේ ජිවිතේ මහා පුදුම එකක්...අව්ව වගේම වැස්ස දවසටත් නෑ වෙනසක්..කව්රු වෙනුවෙන්ද මේ දුක?සමහරු එදා වේල හොයාගන්නේ රටක් රාජ්‍යක් අල්ලන්න නෙවේ කියල එයාලගේ මුණු වල මහ අපුරුවට ලියවිලා තියෙනවා....







අපි ලස්සනට කාල ඇදල ඉන්නවා උනාට අපි මේ ගෙවන ජිවිත වල අවිනිශ්චිත බව කොයි වෙලේද කියන්න බෑ....මිනිසුන් වෙනුවෙන් මිනිසුන් නැගී ඉන්න ඕනි එකේ වටිනාකම එක.අපි හැමදෙනාම එකම කුලකයක්.සම්පත් බෙදීම,පරම්පරාව,අධ්‍යාපන මට්ටම් සිතුම් පැතුම් මත ඒ කුලකය උපකුලක හුගකට වෙන්වෙලා....

"ඉතින් මිනිස්සු විවිධලු....විෂමලු....."

පුදුමයක් නෑ....

සරලව කිවොත් ......,

මෙය කියවන ඔබ මට එකග නොවේවි.......


(පසුවට ලියමි )